Malabe Land for Sale – Thunhadahena Junction | මාලබේ ඉඩම් | 6-26 Perches | Rs. 8 Lakhs Per Perch
LKR 800,000
Listing Overview
Not specified
Malabe, Colombo
Aug 27, 2026
active
Description
මාලබේන් ඉඩමක් පර්චස් එක ලක්ස 8යි...කැමති පර්චස් ප්‍රමානයක් ම්ලදි ගත හැක... 💟මාලබේ HOME LAND "SPARK LINE" වෙන්දෙසි ඉඩමට මායිම් වු ඉඩමෙන් කැමති පර්චස් ප්‍රමානයක් ම්ලදි ගත හැක.. 🥰මාලබේ තුනහදහෙන හන්දියෙන් සුපිරි ඉඩමක් අඩුවට👇 😍පර්චස් එක ලක්ස 8 සිට පර්චස් 4/6/8/10/12/13/26 වසයෙන් කැමති පර්චස් ප්‍රමානයක් ම්ලදි ගත හැක.. 💟 කොළඹට ළඟම තැනින් පර්චස් 26ක් 😍😍😍 💟සම්පුර්න ඉඩම පර්චස් 26 එකෙන් පර්චස් කැමති පරිදි කොටස් විකිනිමට ඇත... 😍වැහි හතක් වැස්සත් ගන්වතුරෙන් අවදානමක් නැති සුපිරි ඉඩමක්👇👇👇 💟මාලබේ තුන්හදහෙන හන්දියේ සමගි මාවතේ තටිටු නිවාස වලින් වටවු ඉඩමක් 💟මාලබෙි ආසන්නයේ තුන්හදහෙන හන්දියේ සිට සමගි මාවතේ මිටර් 200 එන විට ඉඩමට ප්‍රවේශ විය හැක 💟ඉතා අනර්ග ඉඩමක් මුදල් හදිසිය නිසා අඩුවට 👇👇 💟මාලබේ අතුරුගිරිය බස් අන්ක 344 බස් පාරට මිටර් 200 පයින් යන දුර 👇👇👇 👔ඔබේ අවදානය පිනිසයි....ඔබ බැන්කු ලොන් එක හරහා ඉඩම් ම්ලිදි ගන්නවනම් පර්චස් 13 කොටස් මිලට ගැනිමට සිදුවේ....පර්චස් 13 අඩු ඉඩම් කැබලි සදහා cash වලට පමනක් ව්කිනිම සිදු කරයි... 😍මුදල් හදිසියක් නිසා ඉතා ඉක්මනින් විකිනිමට👇👇 💟 සියලුම නාගරික පහසුකමි ඇස්මානේ පිහිටිම නිසා සියලුම පහසුකමි පයින් යන දුරින් ...👇👇 💟නිස්කලන්ක පරිසරයක....සියලුම පහසුකම් සහිතව... සුවසේ ජිවත් වෙන්න ..🤗වටිනා ඉඩමක්👇👇 💟ඉඩම අරන් බොඩින් කාමර ටිකක් ගැහුවනමි ලක්ස පතියෝ වෙන්නත් පුලුවන්.... 💟අඩි 12 පාර ඔස්සේ ඉඩමට ඉදිරි පසින් පිවිසිය හැක 💟ඉඩමට අඩි 12 ප්‍රවෙිස මාර්ගයකින් යුක්තයි.. 💟සින්නක්කර ඔප්පු 💟අනුමත ප්ලන් 💟වැදගත් අසල්වාසි සාමකාමි පරිසරය 🚘thunhadahena juncion 200 m 💟 3km malabe twon 💟කොළඹට 12 km 26 Perch Square Land For Sale Near by malabe twon ============================== 📍Location - malabe thunhadahena juncion 📍Land type - Residential / Commercial 📍Land size -6/ 13 Perches 💟1 per perch 8=/ lak 🔸More Details🔸 📍Bare & square land 📍Clear deeds 📍Walking distance to bus Road (About 200 meters bus rord 344) malabe to athurugiriya 📍 3km to British International Montessori & Daycare Center 📍Government & private schools, hoDefense, banking facilities, supermarkets, playgrounds, walking paths, shopping malls, fast food restaurants, and all necessary services are very close to the location(1km) 📍Nearest cities -malabe/ colombo 📍Peaceful environment (ඕන තැනකින් මාකට් වැලූවු එකක් වැලිවේශන් එකක් අරන් බලන්න මේ හරිය පර්චස් එකක් ලක්ස 12ත් ලක්ස 13 එහා යනවා ඒත් අපි දෙනවා මේ පර්චස් එක ලක්ස 8 ගානේ. ) 💟ගෙනුම්කරුවන්ට පමනයි. බ්‍රොකර්ස් ඇමතිමේන් වලකින්න 💟ඉඩමට අදාලව ලොකේසන් ඉඩමේ පින්තුර ඉඩමේ ප්ලන් ඉඩමෙි විඩියෝ සියල්ල ඉල්ලා ගැනිමට වට්සැප් හරහා පමනක්... සමිබන්ද විමට කාරැනික වන්න... 🛂අතිශය කාර්යබහුල නිසා කෝල් ගැනීමෙන් වළකින්න වට්සැප් හරහා පමණක් මැසේජ් එකක් තමා තොරතුරු ලබා ගන්න කාරුණික වන්න අයිතිකරැ Cl ☎️ watsep/ 👇 ☎️0768502576 ☎️0756131085




